පාස්කු මහ නඩුවේ ඓතිහාසික තීන්දුව දුන් විනිසුරු නවරත්න මාරසිංහව අභියාචනාධිකරණයට උසස් කරයි

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්.එම්.ආර්.එම්. තිලකරත්න යන මහත්වරු නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

image 1 768x1024 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *