ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි…
Category: Breaking News
නොරොච්චෝලේ බලාගාරයේ ලක්ෂ 160ක ඩීසල් වංචාවක් – ඉන්ධන ඒකකය බාර නිළධාරියාගේ වැඩ තහනම් කරයි
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2025 වසරේ දෙසැම්බර් මාසයේ සහ 2026 වසරේ ජනවාරි මාසයේ අවස්ථා ත-ුනකදී සපුගස්කන්ද සහ…
සිය සැමියාට අත්හිටවූ සිරදඩුවමක් දෙන්න විනිසුරු පෙළඹවීමට මහාධිකරණයේ කාර්යාල සහායකයාට අල්ලස් දුන් සරණගේ බිරිද අත්අඩංගුවට
සිය සැමියාගේ සිර දඬුවම අත්හිටවූ සිර දඬුවමක් ලෙස ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය…
මේ සිද්ධියට සම්බන්ධ අය ඉන්නවා,මම කැමැතියි සාක්ෂි දෙන්න,ඒ අය දැන් ඔළුව ගිනි අරන් ඉන්නේ – පාස්කු මහ නඩුවේ 06වන වරදකරු කියයි
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ නඩු විභාගයේදී…
මුළු ලොවම බලා සිටින පාස්කු මහ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරයි
චෝදනා 23,270 ක් එනම් මෑත ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා ප්‍රමාණයක් ගොනු කරමින් පවරා තිබූ පාස්කු මහ…
22වන සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා වෙත ලැබෙයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක…
බොරු ලෙඩ පෙන්නා රටින් පනින්න හදන හිටපු දේශපාලනඥයින් ගැන රජය බුද්ධි අංශ වාර්තාවක් ඉල්ලයි
විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ, අසනීප තත්ත්වයන් මවාපාමින් විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්,…
අනුරාධපුර රැළියේ දී විමල් අධිකරණයට අපහාස කරාද ? වහාම සොයා බලන ලෙස අධිකරණය පොලිස්පතිට නියෝග කරයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පසුගිය දොළොස්වන දා අනුරාධපුරයේ දී පැවැත් වූ ජන රැළියේ දී,…
නාමල් රාජපක්ෂ සහ එයාර් බස් සමාගම අතර සිදු වූ ඊමේල් පණිවිඩ සොයාගත් බව නිතීපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා…
නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක…
කිසි දේකට සැළෙන්න එපා පුතා. රටක් විදියට අපි ඔයා එක්ක ඉන්නවා – ඩඩ්ලි සිරිසේන රුමේෂ් තරංග වෙනුවෙන් ඉදිරියට එයි
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට උපකාර කිරීමට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඒ රුමේෂ්…
යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝම්බර් 02වනදා අවසන් – නීතිපති මහාධිකරණයට දන්වයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති…