Political News
‘ගමින් ගමට’ රැස්වීම් මාලාව හෙට අරඹනවා, සතියේ දින පහේම රැස්වීම් කරනවා – හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු…
ජනාධිපති සමාව අයින් කරන්න ඕනේ එකක් සාකච්ඡා වෙමින් තියෙන්නේ – ඇමති කේ.ඩී ලාල්කාන්ත
නීතිය හා සාධාරණත්වය ක්රියාත්මක කිරීම සඳහා ජනතාව ජනවරමක් ලබා දී ඇති බවත්, රටේ නීතියට පිටින් ඉල්ලීම් සිදු නොකරන ලෙසත් කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ජනාධිපතිවරයෙකු විසින් සමාව ලබා දෙනු ලබන…