දේශපාලන ක්‍රියාධරයන් දෙදනෙකු වූ ලලිත් සහ කූගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහා ගෝඨාභය රාජපක්ෂ…
Category: Local News
හිටපු ජනාධිපති රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරයේ නඩුවත් අද කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති…
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට මරණ තර්ජන – CID ය විමර්ශන අරඹයි
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්…
පසුගිය වසරට වඩා මෙරට දල දේශිය නිෂ්පාදිතය බිලියන 121කින් ඉහළට යයි
2025 වසරේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය,…
අහන අහන ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදි මතක නෑ කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2011 වසරේ යාපනයේදී ලලිත් සහ කුගන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුවේ…
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස් එයි
ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථමව යාපනය, මහනුවර හා ගාල්ල නගරවලට මෙට්‍රෝ බස් සේවය…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චිගේ අයථා දේපල පිළිබද විමර්ෂණ අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරනු ලැබ තිබූ…
කටුනායක ගුවන්තොටුපලේ ස්වයංක්‍රීය ගෙට්ටු සංඛ්‍යාව 04 සිට 12 දක්වා ඉහළ දැමීමට තීරණය කරයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවාවන් කඩිනමින් සැලසීම සඳහා දැනට අනුමත කර ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04…
ආණ්ඩුව අද නාමල්ට තරම් කාටවත් බය නැහැ. තනි මිනිහෙක් අද ආණ්ඩුවට ලොකුම අභියෝගය වෙලා – පොහොට්ටුවේ මහින්ද පතිරණ
වත්මන් ආණ්ඩුව අද වන විට රටේ වෙනත් කිසිදු දේශපාලනඥයෙකුට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,…
ආරක්ෂක ලේකම් ලෙස භූමියේ ක්‍රියාවින්තවලට උපදෙස් දිලා නෑ,කරලත් නෑ – ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදී කියයි
2011 වසරේ යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව…
හිටපු ඇමති එච්.එම් ෆවුසි රජයේ වාහනයක් අවභාවිත කළ චෝදනාවට ලක්ෂ 66ක් රජයට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
රජයේ වාහනයක් අයථා ලෙස පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති…
ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් නව මෙට්‍රො බස් රථ 112 අද සිට ධාවනයට එක් කරයි
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්,…