ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එල්ල වී ඇති අල්ලස්…
Category: Local News
නාමල් රාජපක්ෂට අදත් ඇප නෑ – ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ…
ක්‍රිෂ් සමාගමේ ඇත්තේ මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් ධනය බව ඉන්දීය රජය දැනුම් දෙයි – අල්ලස් කොමිසම උසාවියට කියයි
ඉන්දියානු ක්‍රිෂ් (Krrish) සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
රස පරික්ෂණ වාර්තා වේගවත් වෙයි – රැදවියන් ගණන 42,000 සිට 36,639 දක්වා පහළ යයි
රස පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකු-ත් කිරීම ඇරඹීමත් සමඟ, මෙතෙක් හතලිස් දෙදහසක් පමණ වූ බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව…
අද සිට කොළඹ පුරා මෙට්‍රෝ බස් 111ක් ධාවනයට එක් කරයි – ලබන වසරේ සිට පිට පළාත්වලටත් මෙට්‍රෝ බස් එයි
අද (29) සිට තවත් මාර්ග 5ක මෙට්‍රෝ බස් ධාවනයට යොදවන බව එම සමාගම පවසයි. ඒ අනුව…
රුමේෂ් තරංග සමස්ත ජාතියම ආඩම්බරයට පත් කරා – ආසියානු රන් පදක්කම දිනූ රුමේෂ්ට ජනපති අනුර සුබ පැතුම් එක්කරමින් කියයි
ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේශ් තරංග වෙත ජනපති අනුර කුමාර…
රුවන්පුර සහ මධ්‍යම අධිවේගයේ කුරුණෑගල – දඹුල්ල අතර ඉදිකිරීම් නොවැම්බර් අගදී ඇරඹෙයි
රුවන්පුර අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවැනි අදියරේ සංවර්ධන වැඩ නොවැම්බර් අග භාගයේදී ආරම්භ කරන…
2029 දී අනුරව පරද්දන්න ඉන්න නාමල් රාජපක්ෂව සිරගත කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ – ඩී.වී. චානක කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිරගත කර, පක්ෂයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව සිතන්නේ…
අනුරාධපුරේට නොදෙවෙනි තව රැලියක් පොහොට්ටුවෙන් පවත්වන්න සාකච්ඡා කරා – මන්ත්‍රී ඩී.වී චානක කියයි
අනුරාධපුරයේ පැවති ජන රැළියට නොදෙවැනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
මෙරට පොදු ප්‍රවාහන සේවයේ නව යුගය අරඹමින් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් මෙට්‍රෝ බස් සේවාව හෙට සිට නිල වශයෙන් ඇරඹෙයි
නවීන පොදු ප්‍රවාහනයේ නව යුගයක් හෙටින් ඇරඹේ! අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් මෙට්‍රෝ බස් සේවාව…
දිට්වා සුළි කුණාටුවෙන් පසුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි දුම්රිය ධාවනය ඇරඹෙයි
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය…
ශ්‍රිලනිප ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර…