ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර…
Category: Local News
ක්‍රිෂ් නඩුවට හෙට නාමල් උසාවි ගෙන්න – කොටුව මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කරයි
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි…
ක්‍රිෂ් ගණුදෙනුවේ 04වන විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි
ක්‍රිෂ් සමාගමෙන්, රුපියල් මිලියන 70ක මුදලක් පා.ම නාමල් රාජපක්ෂට ලබාදුන් බව කියන සිද්ධියට එරෙහි නඩුවේ හතරවැනි…
22ට විරුද්ධ වුනාට මාව මාලිමාවෙන් අයින් කරේ නෑ – නිතීඥ ලාල් විජේනායක කියයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දැරූවද, ජාතික ජන බලවේගය, තමන් පක්ෂයෙන්…
කතරගම – බුත්තල පාරේ ඉන්න වනඅලින්ට කෑම දුන්නොත් නිතීමය ක්‍රියාමාර්ග ගන්න වනජීවිය තීරණය කරයි
කතරගම – බුත්තල මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ…
ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව රනින් සරසන්න රුමේෂ් තරංග අද සවස 4.45ට තරග බිමට අවතීර්ණ වෙයි
ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (28) පස්වරුවේ 20 වැනි ආසියානු ක්‍රීඩා…
බස් සදහා වෙනම මං තීරු නිතීය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරයි
සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු (Bus…
රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණය වෙයි
හඳුනාගත් රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණයට ලක්…