පාසල් අභ්‍යාස පොත්පත්වල වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

පාසල් අභ්‍යාස පොත්පත්වල වැට් බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි. ඒ අනූව අභ්‍යාස පොත්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *