සුරේෂ් සලේ අද සවස නැවත CID වෙත ගේනවා – නිතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරිය හැකි බවට වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි, නීතීපතිවරයා අධිකරණයට දන්වයි.

සැකකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, අද (06) සවස නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව නීතිපතිවරයා අධිකරණයට දන්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *