ශිරන්තිව බන්ධනාගාරගත කරොත් දෑස් අන්ධ විය හැකි බව හෝ ජීවිතක්ෂයට පත්විය හැකි බව පවසමින් නිතීඥවරයා ඇප ඉල්ලයි

ශිරන්තිව බන්ධනාගාරගත කළහොත් දෑස් අන්ධ විය හැකි බව සහ ජීවිතක්ෂයට පත් කළ හැකි බව ජනාධිපති නීතිඥවරයා පැවසුවත් ඒවා සිදුවන ආකාරය සනාථ කරන මට්ටමේ වෛද්‍ය සහතික නොතිබුණු නිසා අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න විසින් ඇප ප්‍රතික්ෂේප කරනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *