ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර බස් රථයේ සිට ආධාරකරුවන්ට අත වනමින් රක්ෂිත බන්ධනාගාරයට යයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති ආචාර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇය, අධිකරණ කටයුතු අවසන් වී බන්ධනාගාර බස් රථය වෙත නංවන අවස්ථාවේදී එහි සිටි ආධාරකරුවන් වෙත අත වැනූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *