අක්ෂි රෝහලට ඉදිරිපත් කිරිමෙන් පසුව ශිරන්ති රාජපක්ෂ වැලිකඩ සාමාන්‍ය කාන්තා රැදවියන් සිටින වාට්ටුවට යවයි

රක්ෂිත බන්ධනාගාරගත කළ ශිරන්ති රාජපක්ෂ ජාතික අක්ෂි රෝහලට යොමු කිරිමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමු කෙරේ.. – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *