දඬුවමෙන් අඩක්වත් ගෙවීමට පෙර ජනාධිපති සමාව දෙන්න එපා – සන්ධ්‍යා එක්නැලිගොඩ

යම් අපරාධයක් වෙනුවෙන් අධිකරණය ඉදිරියේදී වරදකරු වන පුද්ගලයෙකුට නියම වන දඬුවම් කාලයෙන් අඩක්වත් ගෙවී යාමට පෙර ජනාධිපති සමාව ලබාදීමෙන් වළකින ලෙස ඉදිරියේදී තේරී පත්වන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *