බලංගොඩ කස්සප හිමි ඇතුළු සත්‍යග්‍රහයේ නිරත පිරිස බුදු පිළිමයක් ඉදිරිපිට මහ සොහොන් පිල්ලියක් අවකාශයට මුසු කරයි

රටම හූනියම් පාලනයෙන් මුදවන, මහ සොහොන් නැමැති පිල්ලියක් අවකාශයට මුසු කිරීම බලංගොඩ කස්සප හිමි ඇතුළු සත්‍යග්‍රහයේ නිරත පිරිස කටයුතු කර තිබේ.

ඒ අද රාත්‍රියේ විහාරමහාදේවි උද්‍යානේදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *