බ්රසීල ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා වෙත සුබ පැතුම් පිරිනමමින් විශේෂ ප්රකාශයක් නිකුත් කර තිබේ.
එහිදී සඳහන් කර ඇත්තේ අද දිනයේ බ්රසීල ජනතාව ජයග්රහණය කළේ හුදෙක් මැතිවරණයක් පමණක් නොවන බවත්, ඔවුන් විසින් දූෂණය, බෙදීම්වාදය සහ දේශපාලනික අසත්යයන්ගේ බලවේග පරාජයට පත් කර ඇති බවත්ය.