උමංදාවේ කඨින පිංකමට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහභාගි වෙයි

උමංදාව වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය 2026 ඔක්තෝබර් 25 වන දින මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙම කඨින පිංකමට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සූත්‍ර සජ්ජායනාවක්ද සංවිධානය කර තිබූ අතර, අදාළ පුණ්‍යෝත්සවය සඳහා සම්බන්ධ වීමට ලැබීම මහත් භාග්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *