මිලියන සියයක වන්දියක් ඉල්ලා සරත් වීරසේකර කිංග්ස්බරි හෝටලයට එන්තරවාසි යවයි

රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා, සරත් වීරසේකර මහතා කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යවා තිබේ.

ඒ, කිංග්ස්බරි හෝටලය විසින්, ඔහු (සරත් වීරසේකර) එම හෝටලයේ සිටින සී.සී.ටී.වී දර්ශන තෙවන පාර්ශ්වයකට මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.

අදාල සී.සී.ටී.වී දර්ශන, කිසියම් අරමුණක් වෙනුවෙන් හිතාමතාම සංස්කරණය කර ඇති බවටද ඔහු චෝදනා කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *