මෙට්‍රෝ එක්ක තරඟ කරන්න බස් ගැමුණුලා බස් සේවයක් අරඹන්න යයි – ගෙවිම් කාඩ්වලින්,කොන්දොස්තරලා නෑ

රජයේ මෙට්‍රෝ බස් සේවාවට තරගයක් ලෙස, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් විශේෂ පුද්ගලික බස් සේවාවක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම නව සේවාවේ ප්‍රධාන විශේෂාංග ලෙස පහත කරුණු දැක්වේ:

  • මගීන් ප්‍රමාණය: බස් රථයේ ආසන ගණනට සීමා වේ (හිටගෙන යෑමට ඉඩ නැත)
  • ගාස්තුව: සාමාන්‍ය බස් ගාස්තුවට වඩා එක හමාරක් පමණ
  • ගෙවීම: කොන්දොස්තරවරුන් නොමැතිව, කාඩ්පත් හරහා පමණක්
  • නැවතුම්: සීමිත/ස්ථාවර නැවතුම් ස්ථාන සහිතව ධාවනය
  • තාක්ෂණය: නව ජංගම යෙදුමක් (App) හඳුන්වාදීමටද සැලසුම් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *