ගෑස් හිගය නිසා දානේ හදාගන්න බෑ,එක පවුලකින් පලිගන්නවා ඇරෙන්න හොරුන්ගෙන් සල්ලි ගන්නවා අපි දැක්කේ නෑ – සෝමරතන හිමි කියයි

ගෑස් හිඟය පිළිබඳව දැඩි විරෝධයක් පළ කරමින්, අනුරාධපුර සෝමරතන හිමියන් රජය “ගෙදර යන්න” කියා ඉල්ලා සිටින බව වාර්තා වේ.

“දානය හදාගන්න අපට මේ ගෑස් හිඟය විශාල ලෙස බලපාලා තියෙනවා. මේක පිංකම් ගොඩාක් සිදුවෙන කාලයක්. මේ ආණ්ඩුවට වෙලාවට ගෑස් ටික දෙන්නවත් බෑ. රනිල් භාරදුන්නේ බංකොලොත් වුණ රටක් නෙවෙයි. අපි හිතුවේ මෙයාලා මේ රට ස්වර්ගයක් කරයි කියලා. පුළුවන් පිරිසකට හාර දීලා, අනේ දෙයියනේ දැන්වත් යන්න,” යැයි උන්වහන්සේ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *