මාරාන්තික සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සහිත පුවතක් මේ වන විට වාර්තා වී තිබේ.
උන්වහන්සේ දැක්වූ අදහස් අතර මෙසේ සඳහන් වේ:
“මට මෙතනට මහා සැයේ කොත් වර්‍යාණන් වහන්සේ පේනවා. මේ මොහොතේ.. මම දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපිලා ඉන්නේ. ඒ නිසා මගේ ඇස් පියවෙන්නේ, මං අපවත් වෙන්නේ මහා සෑය දිහා බලාගෙන. ඉතින් මම නරක තැනකට යන්නේ නැහැ කියන එක දන්නවා.”
— මාරාන්තික සත්‍යග්‍රහයේ නිරත බලංගොඩ කස්සප හිමි