ගෑස් මිල ඉහළ නොදැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කරයි

නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් පී.එල්.සී. සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව, මේ වන විට පවතින ගෑස් මිල ගණන් ඉදිරි මාසය සඳහා ද එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *