නකල්ස් සිද්ධියට අදාල දැරිය නැවත අධ්‍යාපන කටයුතු සදහා යොමු කිරිම අරඹයි

නකල්ස් සිද්ධියට අදාල දැරිය නැවත අධ්‍යාපනය වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීම සදහා දැරියට අවශ්‍ය මනෝ උපදේශනය ඇතුළුව සියලු පහසුකම් සැලසීමට රජය පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය පවසා තිබේ.

ඊට අමතරව, මෙම දැරිය බිහි කළ බිළිදිය වෙනුවෙන් ද අවශ්‍ය පහසුකම් ලබා දීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *