අනුරාධපුර සත්‍යග්‍රහය අතරතුර පහරකෑමට ලක් වූ කාන්තාවක් විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.
ඇය සඳහන් කර ඇත්තේ තමා පිටුපසින් පැමිණ ගෙදරට කැඳවාගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී, “මේ සටන මඟ දාලා යන්න බෑ” යැයි පවසමින් තමා ඇඬූ බවයි.
තවද, තමන් කිසිවෙකුටත් කෙළ ගැසීමක් සිදු නොකළ බව පෙන්වා දෙන ඇය, වැලි අහුරක් අතට ගෙන එය මතුරලා ගැසූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.