නාමල් රාජපක්ෂ නායකයාට ඉතාම ඉක්මණින් නිදහස ලැබේවා කියලා කටුසෑය ඉස්සරහ පොල් ගහයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඉක්මනින් නිදහස ලැබේවායි ප්‍රාර්ථනා කරමින්, පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් කටුසෑය ඉදිරිපිට පොල් ගැසීමේ උත්සවයක නිරත වූහ.

“සිරගතවෙලා ඉන්න අපේ නාමල් රාජපක්ෂ තරුණ නායකයාව නිකරුණේ තමයි සිරගත කරලා තියෙන්නේ. එතුමාව නිදහස් කරගන්න මේ වර්තමාන පාලකයන්ට මොළේ පැදේවා! අපේ නාමල් රාජපක්ෂ නායකයාට ඉතා ඉක්මනින් නිදහස ලැබේවා කියලා අපි මේ කටුසෑය ඉස්සරහ පොල් ගහනවා,” යනුවෙන් එහිදී කියා සිටිෙය්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *