”චරිත්
බයිපාස් එකක් කරල යාන්තම් සිහි එනකොට මිනිහෙක්ට තවත් පරීක්ෂණයකට එන්න කියලා පොලීසියෙන් ලියුමක් ඉස්පිරිතාලෙට අරන් යන එක හරිද කියල මම අහපුවම,
ඒකට කමෙන්ට් කරලා චරිත්ව අයින් කරපු එකට සජිත්ට බැනලා කමෙන්ට් දාලා තිබුණා. චරිත්ව අයින් කළේ සජිත් නෙමේ සමගි ජන බලවේගය කියන පක්ෂය විසින්, ඒක සජිත්ගෙ පුද්ගලික තීරණයක් නෙමේ.
චරිත් අයින් කරපු තීරණය
රටට කිව්වෙ වෙන කවුරුත් නෙමේ මම
මම තමා ඒ මාධ්‍ය සාකච්ඡාව තිබ්බෙ
ඒ වගේම චරිත්ගෙ නඩුවට
චරිත්ගෙ ජීවිතේ බේරගන්න
කරන්න පුලුවන් හැමදේම කරන්නෙත් සජබ
ඔව් , මම වරදින , පරදින සටන් කරන්නෙ නෑ
චරිත් සජබෙන් අයින් කළා කියලා ප්‍රෙස් එක තිබ්බ මම ම ප්‍රෙස් එකක් කරනවා
චරිත්ව සජබෙට ගත්තා කියලත්
අද දෙනවා පොරොන්දුවක්
ඒ ප්‍රෙස් එක නොතියා මම සජබෙන් ආයෙ පාර්ලිමේන්තු ඉල්ලන්නෙ නෑ කියලා
ස්ක්‍රීන් ශොට් ගහලා තියා ගන්න
නිවැරදිකාරයෙක් වුණ චරිත්ව ආයෙ සජබෙට ගේනවා
ඒක පොරොන්දුවක්”
උපුටාගැනීම : වරුණ රාජපක්ෂ ෆේස්බුක් පිටුවෙන්