එවකට සිටි ජනාධිපතිවරුන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැළඳගත් බවට එල්ල වන චෝදනා හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා අභියෝග කර තිබේ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, අදාළ චෝදනාවල සත්‍යතාව තහවුරු කරන ලෙස ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත