අනෝජන්ට සමාව දෙන්න පුළුවන්නම් ඇයි අපේ හාමුදුරුවන්ට සමාව දෙන්න බැරි – නාමල් රාජපක්ෂ අහයි

සෞදි අරාබියේ රැඳී සිටි අනෝජන් නමැති පුද්ගලයා බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේ නම්, මෙරට තුළ සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබා දීමට නොහැක්කේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබේ.

අදහස් දක්වමින් මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, අදාළ කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් ඔහු මෙලෙස විමසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *