පුත්තලම රෝහල සදහා මහල් හයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.
මහල් හයක මෙම ගොඩනැගිල්ලේ පළමු මහල් තුන ඉදිකිරීම සදහා ඉන්දීය රජය රුපියල් හයදහසක මුදලක් ලබා දීමට නියමිත ය. මෙම පළමු මහල් තුන තුළ හදිසි අනතුරු ඒකකයක් සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බව වාර්තා වේ.