බාගෙට හිතන්න දෙයක් නෑ,2029 නියත ජය පොහොට්ටුවට – තිස්ස කුට්ටිආරච්ච් කියයි

එළඹෙන 2029 වසරේ පැවැත්වෙන මැතිවරණයේ නියත ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳව කිසිදු සැකයක් හෝ දෙගිඩියාවක් තබා ගත යුතු නැති බව පවසමින් ඔහු මෙම අදහස් පළ කර ඇති අතර, පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය දැඩි විශ්වාසය මෙලෙස තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *