පොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නෑ – මහජන ආරක්ෂක ඇමති කියයි

පොලිස් ස්ථානවලට දුරකථන රැගෙන යාමට සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා සිටී.

සිරකුඩුවල සිටින අයට සන්නිවේදන කටයුතු සදහා යම් යම් බාධා ඇති වුවත් සමාන්‍ය ජනතාවට එවැනි බාධාවක් නොමැති බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *