දිවයිනේ සියළුම පාසල් හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙයි

දිවයිනේ සියලුම රජයේ පාසල් හෙට (30) සුපුරුදු පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

ඒ අනුව, වාර විභාග ඇතුළු සියලුම පාසල් කටයුතු කිසිදු බාධාවකින් තොරව පෙර සැලසුම් කළ පරිදි පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *