ක්‍රිෂ් නඩුවෙනුත් නාමල් රාජපක්ෂ ඔක්තෝම්බර් 06 වනදා දක්වා රිමාන්ඩ් කරයි

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි…

නාමල් රාජපක්ෂගේ එයාර්බස් ගණුදෙනුවට අදාලව විමර්ෂණ අවසන් කරයි – ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න තීරණය කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එල්ල වී ඇති අල්ලස්…

නාමල් රාජපක්ෂට අදත් ඇප නෑ – ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ…

ක්‍රිෂ් සමාගමේ ඇත්තේ මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් ධනය බව ඉන්දීය රජය දැනුම් දෙයි – අල්ලස් කොමිසම උසාවියට කියයි

ඉන්දියානු ක්‍රිෂ් (Krrish) සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…

රස පරික්ෂණ වාර්තා වේගවත් වෙයි – රැදවියන් ගණන 42,000 සිට 36,639 දක්වා පහළ යයි

රස පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකු-ත් කිරීම ඇරඹීමත් සමඟ, මෙතෙක් හතලිස් දෙදහසක් පමණ වූ බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව…

අද සිට කොළඹ පුරා මෙට්‍රෝ බස් 111ක් ධාවනයට එක් කරයි – ලබන වසරේ සිට පිට පළාත්වලටත් මෙට්‍රෝ බස් එයි

අද (29) සිට තවත් මාර්ග 5ක මෙට්‍රෝ බස් ධාව­න­යට යොද­වන බව එම සමා­ගම පව­සයි. ඒ අනුව…

රුමේෂ් තරංග සමස්ත ජාතියම ආඩම්බරයට පත් කරා – ආසියානු රන් පදක්කම දිනූ රුමේෂ්ට ජනපති අනුර සුබ පැතුම් එක්කරමින් කියයි

ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේශ් තරංග වෙත ජනපති අනුර කුමාර…

රුව­න්පුර සහ මධ්‍යම අධි­වේගයේ කුරුණෑගල – දඹුල්ල අතර ඉදි­කි­රීම් නොවැ­ම්බර් අගදී ඇරඹෙයි

රුව­න්පුර අධි­වේගී මාර්ගය සහ මධ්‍යම අධි­වේගී මාර්ගයේ හත­ර­වැනි අදි­යරේ සංව­ර්ධන වැඩ නොවැ­ම්බර් අග භාග­යේදී ආරම්භ කරන…

2029 දී අනුරව පරද්දන්න ඉන්න නාමල් රාජපක්ෂව සිරගත කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ – ඩී.වී. චානක කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිරගත කර, පක්ෂයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව සිතන්නේ…

අනුරාධපුරේට නොදෙවෙනි තව රැලියක් පොහොට්ටුවෙන් පවත්වන්න සාකච්ඡා කරා – මන්ත්‍රී ඩී.වී චානක කියයි

අනුරාධපුරයේ පැවති ජන රැළියට නොදෙවැනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

මෙරට පොදු ප්‍රවාහන සේවයේ නව යුගය අරඹමින් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් මෙට්‍රෝ බස් සේවාව හෙට සිට නිල වශයෙන් ඇරඹෙයි

නවීන පොදු ප්‍රවාහනයේ නව යුගයක් හෙටින් ඇරඹේ! අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් මෙට්‍රෝ බස් සේවාව…

දිට්වා සුළි කුණාටුවෙන් පසුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි දුම්රිය ධාවනය ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය…