පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී…
Category: Breaking News
ඉන්ධන මිල සංශෝධනයෙන් භූමිතෙල් මිල රුපියල් 05කින් පහළ දමයි
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල්…
භූමිතෙල් මිශ්‍ර වීමේ සැකයක් මත විදේශිය ඉන්ධන පිරවුම්හලක් මුද්‍රා තබයි
වේයන්ගොඩ, වටද්දර පිරවුම් හලේ පැට්‍රෝල් නිකුත් කරන එක් පොම්පයක් එහි භූමිතෙල් මිශ්‍රව ඇති බවට වූ සැකය…
බංකොලත්භාවය නිමා කල ඊයේ දිනය ඓතිහාසික දිනයක් – මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි
රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ (20) දිනය ඓතිහාසික දිනයක් බවත්, එමගින් ආරම්භ වන නව ගමනට සියලු…
පෞද්ගලික වාහන ආනයනයට පෙබරවාරි 01 වැනි දා සිට අවසර – ජනාධිපති අනුර කියයි
විධිමත් සැලසුමක් යටතේ, පෞද්ගලික වාහන ආනයනයට ලබන වසරේ පෙබරවාරි 01 වැනි දා සිට අවසර දෙන බව…
වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව කතානායකවරයා ලෙස තෝරා ගනියි
හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්…
රන්වලගේ ආචාර්ය උපාධිය ගෙන්න ජපානයට යයි
දැනට ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට… අදාළ සහතිකය ජපානයේ…
මට පශ්චාත් හා ආචාර්ය උපාධි තිබෙනවා, චෝදනාවලට උත්තර දීම අත්‍යවශ්‍ය නෑ – කතානායක
කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා…
බිලියන ගානක සුරා බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය හෙට අවලංගු කරයි
සුප්‍රසිද්ධ බලපත්‍රලාභී මෙරට මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත් හිටුවීමට…
අදානි සමග සුළං බලාගාර ව්‍යාපෘතිය නෑ – ජනපති අනුර තීරණය කරයි
ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන…
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දමයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
අමාත්‍යාංශ සතුව පවතින අධි සුඛෝපභෝගී වාහන 254ක් වෙන්දේසි කිරිමට රජය තීරණය කරයි
දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය…