ඉරාන නෞකාවට මෙරට වරායකට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස දන්වමින් විදේශීය රටවල් ශ්‍රී ලංකා රජයට…
Category: Politics
හුණ්ඩුවේ ජනාධිපති කියනවා මේක රටක් නෙවේ හුණ්ඩුවක්ලු, ලැජ්ජා වෙන්න ඕනේ – දයාසිරි ජයසේකර
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මාස තුනක් ගතවීත් තවමත් විසඳුම් සොයා ගැනීමට ආණ්ඩුවට නොහැකි…
යළි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් – රනිල්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ රැසක් පවත්වා, වාර්තා නිකුත් කර, නඩු පවරා අවසන් වී ඇති බැවින්,…
මම රට බාරගත්තේ විදේශ ග්‍රහනයකට රට නතුවෙන බව මට පෙනුන නිසා – හිටපු ජනපති රනිල් කියයි
2022 වසරේ රටේ පැවති දැඩි අර්බුදකාරී අවස්ථාවේදී තමන් ජනාධිපති ධුරය භාරගැනීමට තීරණය කළේ ශ්‍රී ලංකාව විදේශීය…
නාමල්ව හිරේ දැම්මොත් ඔහු ජනාධිපති වෙන්නේ හිරගෙදර ඉඳන් – තිස්ස කුට්ටිආරච්චි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව කෙසේ හෝ සිරගත කිරීමට රජය උත්සාහ කරන බවට හිටපු පාර්ලිමේන්තු…
අපට කහකඩයා, තට්ටයා,මුඩු මහණා කියනවා – පූජ්‍ය දඹර අමිල හිමි
වර්තමාන රජය මාක්ස්වාදය කරපින්නාගත් පිරිසක් බවත්, ඔවුන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්…
විශ්‍රාම වැටුප නැති වුණොත් මන්ත්‍රීවරුන්ට හොරකම් කරන්න හිතෙන්න පුළුවන් – හර්ෂණ රාජකරුණා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සිය විරෝධය…
මන්ත්‍රීවරු 159ක් ඉන්න රජයක් පෙරලීම සරල දෙයක් නෙවෙයි – හිටපු ජනපති මෛත්‍රී
ආණ්ඩුව අද වැටේවි, හෙට වැටේවි යැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ…
මගේ වයස 70ක්.සෙන් බීටා පරපුරට පක්ෂය බාර දෙන්න කාලය හරි- රනිල් වික්‍රමසිංහ
සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’ (Zen Beta) පරපුරට පක්ෂය සහ දේශපාලනය බාර දීමට කාලය…
සජිත් කියන්නේ ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් ඉතිං කොහොමද? රටේ ජනාධිපති වෙන්නේ – සාගර කාරියවසම්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ…
හෝල් සේල් එකේ රජයේ සේවයට බදවා ගන්න අපි සූදානම් නෑ – ඇමති නලින්ද ජයතිස්ස
‘මතක තියාගන්න බංකොලොත්භාවයේ සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින් තිබෙන්නෙ. එතකොට බඳවාගැනීම්වලදි නිකන් ඔහේ හෝල් සේල් එකේ රජයේ…
විභාග නැතුව රස්සා දෙන්න පුළුවන්,ඒ කාලේ මමත් දුන්නා – රාජිත සේනාරත්න
විභාග නැතුව රැකිය ලබා දිය හැකි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටී. ඒ කාලේ තමන්ද…