චීනයෙන් ලංකාවට නොමිලේ දෙන විදුලි බස් රථ 100 සදහා ඩිපෝ සහ විද්‍යුත් අරෝපණ පිහිටුවීමට මිලියන 4500ක් වෙන් කරයි

විදුලි බස් රථ හඳුන්වා දීමේ සැලසුම යටතේ විදුලි බස් රථ 100 ක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිතය.

එම බස් රථ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම, ආරෝපණ (charging) පහසුකම් සැලසීම සහ පුහුණුව ලබා දීම ආදී කටයුතු ලබන වසරේ ආරම්භ කිරීම වෙනුවෙන් රු. මිලියන 4,500 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *