ඉතිහාසයේ පළමුවරට වැඩ අවසන් වූ නව නිවාස 5000ක් හෙට එකම දිනයකදී ජනතා අයිතියට පත් කරයි

අඩු ආදායම්ලාභීන්ට නිවාස 10000ක් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ නිවාස 5000ක් හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නිවාස සියල්ල ඉදිකෙරෙන්නේ රජයේ ආධාර මතයි.

ලෝක ජනාවාස දිනයට සමගාමීවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

රට පුරාම සෑම ග්‍රාම සේවා වසමක්ම මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *