පොරොන්දු වූ දිනයේදී නොපැමිණියහොත් ශිරන්ති රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක් ගෙන ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්න සූදානම් වෙයි

නැවත පැමිණෙන බවට පොරොන්දු වී ඇති මීළඟ දිනයේ දී, නියමිත ලෙස ශිරන්ති රාජපක්ෂ එම කොට්ඨාශය හමුවේ පෙනී නොසිටියහොත්, ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එසේ වුවහොත්, ශිරන්ති රාජපක්ෂ නැවත දිවයිනට පැමිණෙන ඕනෑම අවස්ථාවක දී, ග-ුවන් තොටුපලේදීම ඇය අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *