මත්ද්රව්ය චෝදනාවකට කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්රී මහින්ද කහඳගම සමග තවත් අයෙක් අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්රී මහින්ද කහඳගම සමග තවත් පුද්ගලයෙකු මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්රව්ය සම්බන්ධ චෝදනා මත බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.