සිරිලිය සවිය ගිණුමේ විමර්ෂණවලට අදාල හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා වන හිටපු NSB බැංකු සභාපති ප්‍රසාද් කාරියවසම් අත්අඩංගුවට

සිරිලිය සවිය ගිණුම සම්බන්ධ විමර්ශනයට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන හිටපු NSB සභාපති ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට

හිටපු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවයි.

ප්‍රදීප් කාරියවසම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයාද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *