Latest News Srilanka
2026 වසර සඳහා මුදල් අමාත්යංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 13 වැනිදා වනවිට රේගු ආදායම රු බිලියන 2,2208කි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.