ASP ඕලුගල ප්‍රමුඛ වලාන දූෂණ මර්දන ඒකකය විසින් කාවන්තිස්ස මහ ඇතුට වෙඩි තැබු පුද්ගලයා අත්අඩංගුවට ගනියි

වනජීවී නිළධාරී චතුර ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් සහ ASP ඕලුගල මහතා ප්‍රමුඛ වලාන දූෂණ මර්ධන ඒකකය විසින් “කාවන්තිස්ස” ඇතාට වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගල්ගමුව, හුණුගල්ලෑව ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙරට සිටි විශාලතම සහ උසම වන අලියෙකු ලෙසට කාවන්තිස්ස හස්තිරාජයා ප්‍රකටව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *