ජනාධිපතිවරයාගේ ක්රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් පූජ්ය කස්සප හිමියන් දැඩි ප්රකාශයක් සිදු කර තිබේ.
උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් වෙනත් ජනාධිපතිවරයෙකු පත් කර හෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට සිදුවන බවයි.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පවසා ඇත:
“ජනාධිපතිතුමා ඕනෑවටත් වඩා මුරණ්ඩු විදිහට හැසිරෙනවා නම් අපිට හාමුදුරුවෝ ගන්න වෙන විදිහක් නැත්තම් අපිට සිද්ධ වෙන