කාවන්තිස්ස හස්තිරාජයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අදාළ වරද සිදුකළ පුද්ගලයා කුමන දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වුවද තරාතිරම නොබලා ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක කර නිසි දඬුවම් ලබා දිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.