2026 පළමු මාස 09 තුළ ශ්‍රී ලංකාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය 61%කින් ඉහළට යයි

2026 වසරේ පළමු මාස නවය (ජනවාරි – සැප්තැම්බර්) ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය 61%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ.

එම කාලසීමාව තුළ අදාළ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 508.86ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව මෙරට වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් බවට ඉලෙක්ට්‍රොනික උපාංග ක්ෂේත්‍රය පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *