ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සිදුකරන ප්රකාශ සහ චෝදනා සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ප්රකාශ කරමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් විශේෂ අදහස් දැක්වීමක් කර තිබේ.
රූප සටහනේ දැක්වෙන ආකාරයට, “හරි එහෙනම් අපි හැප්පිලා බලමු, ආණ්ඩුවේ පචයෝ කියන ඒවා අපිට වැඩක් නෑ, මහා එකාගේ ඉඳන් කියන්නේ පච” යනුවෙන් උන්වහන්සේ එහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප්රකාශ සම්බන්ධයෙන් එලෙස දැඩි ලෙස අදහස් දැක්වූවත්, මහානායක හාමුදුරුවන්ගේ වචනය තමන්ට විශ්වාසදායක බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.