මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන් හට එක් අයෙක-ුට රුපියල් මිලියන පහ බැගින් වූ විශේෂ වන්දි මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්ය පරිපාලන චක්ර ලේඛ අනුව නියමිත වන්දි මුදලට අමතරව මෙම විශේෂ වන්දි මුදල ලබා දීමට පියවර ගෙන තිබේ.