මීගමුව ගැටුමෙන් මිය ගිය සෑම බන්ධනාගාර නිළධාරියෙකුටම ලක්ෂ 50ක් ලබා දීමට රජය තීරණය කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන් හට එක් අයෙක-ුට රුපියල් මිලියන පහ බැගින් වූ විශේෂ වන්දි මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අනුව නියමිත වන්දි මුදලට අමතරව මෙම විශේෂ වන්දි මුදල ලබා දීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *