තල් ඇටයා වෙනුවෙන් එක් වූ සියළු දෙනාට පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි ස්තූතිය පල කරයි

පොලොන්නරුව කුසුම්ගම තල් ඇටයා හෙවත් විශ්වමිත්‍ර අලි පැටවා වෙනුවෙන් එක් වූ සියළු දෙනාට පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි විසින් ස්තූතිය පල කර තිබේ.

මේ වනවිට එම අලි පැටවා උඩවලව වෙත රැගෙන යමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *