අපරාධවලින් උපයා ගත් දේපළ පිළිබඳ නිතීයෙන් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අල්ලස් කොමිසමෙන් අත්හිටුවයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක වැඩකටයුතු තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

අපරාධවලින් උපයා ගත් දේපළ පිළිබඳ නීතිමය ප්‍රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *