කන්ටේනර් 323 වාර්තාව අතුරුදහන් වූ බවට අජිත් පී පෙරේරා කළ ප්‍රකාශය අසත්‍යක්,වාර්තාව දෙසැම්බරයේ – කමිටු සභාපති කියයි

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කන්ටේනර් සිද්ධියේ වාර්තා නැතිවීම පිළිබඳ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන කාරණාව පිළිබඳව අදහස් දක්වනු ලැබුවා. එම වාර්තාවන් නැතිවීම පිළිබඳව සඳහන් සමාජ මාධ්‍ය වාර්තා බොරුවක් බවත් පාර්ලිමේන්තුවේදී ඒ සඳහා පත් කළ කමිටුවේ කාලසීමාව දීර්ඝ කර ගනිමින් මේ වන විටත් ඒ පිළිබඳව කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *