අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා කන්ටේනර් සිද්ධියේ වාර්තා නැතිවීම පිළිබඳ සමාජ මාධ්යයේ ප්රචාරය වන කාරණාව පිළිබඳව අදහස් දක්වනු ලැබුවා. එම වාර්තාවන් නැතිවීම පිළිබඳව සඳහන් සමාජ මාධ්ය වාර්තා බොරුවක් බවත් පාර්ලිමේන්තුවේදී ඒ සඳහා පත් කළ කමිටුවේ කාලසීමාව දීර්ඝ කර ගනිමින් මේ වන විටත් ඒ පිළිබඳව කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්යවරයා සඳහන් කළා.